F1 Paddock SL

Race analysis, paddock stories and live Formula 1 stats — in Sinhala and English.

01 / 03
Road To Formula 1 Series - Ep 03 - Madrid නුවරින් ආපු Smooth Operator ගේ සම්පූර්ණ කතාව!Featured story
The PaddockSep 17

Road To Formula 1 Series - Ep 03 - Madrid නුවරින් ආපු Smooth Operator ගේ සම්පූර්ණ කතාව!

දශක හතරකටත් වැඩි කාලයකට පස්සේ Formula 1 ආයෙමත් මැඩ්රිඩ් නගරයට ඇවිත් තියෙනවා. ඒ නගරයම තමයි F1 ඉතිහාසයේ දැකපු අතාරින්නේ නැති, දැඩි අධිෂ්ඨානයක් තියෙන ඩ්‍රයිවර් Carlos Sainz ව ලෝකෙට බිහිකරේ. මේ සතිඅන්තයේ එයා තමන් ඉපදුනු නගරයේ පළවෙනි වතාවට F1 කාර් එකක් රේස් කරන්න ලෑස්ති වෙද්දී, අපි අද කතා කරන්නේ එයා මෙතැනට ආපු ගමන ගැනයි.

F
F1 Paddock SL16 min read · 40 sections
Read the story

Latest from the Paddock

All posts
Paddock

Road To Formula 1 Series - Ep 02 - Bologna වලන් ආපු අරුම පුදුම කොල්ලා Kimi Antonelli

මේ මාසෙට එයාට තවම වයස අවුරුදු 20 යි. ඒත් දැනටමත් මේ 2026 Season එකේ Championship Leader එයා. F1 Race Victories 6ක්ම එයාගේ නමට ලියවිලා ඉවරයි.

F1 Paddock SLSep 6
Paddock

Road To Formula 1 Series - Ep 01 - WORLD'S MOST FEARLESS DRIVER Formula 1 වලට ආපු විදිහ

World Championships දිනන්නත් කලින්... රෙකෝඩ් පිට රෙකෝඩ් කඩමින් මේ sport එකේ ආධිපත්‍යය පතුරවන්නත් කලින්... "Verstappen" කියන නම Formula 1 වල බලයේ සංකේතයක් වෙන්නත් කලින්, බෙල්ජියමේ ගෙවත්තක පොඩි kart එකක වාඩි වෙලා හිටපු අවුරුදු හතරක පොඩි කොල්ලෙක් හිටියා. ඇස් ලොකු කරගෙන, උපරිම වේගෙන් ගියපු ඒ කොල්ලා, එදා ඒ ගෙවත්තේ ඉඳන් අවුරුදු 17ක් වෙද්දී F1 Grid එකට ආපු ගමන මෝටර් රථ ක්‍රීඩා ඉතිහාසයේ තියෙන අසාමාන්‍යම කතාවක් කිව්වොත් හරි. මේක නිකන්ම නිකන් කතාවක් නෙවෙයි; උපරිම වේගය, යකඩ වගේ හිතක් සහ එක හීනයක් වෙනුවෙන් හැමදේම කැප කරපු පවුලක කතාවක්.

F1 Paddock SLAug 7
Facebook

Yahoooo😪❤️

Yahoooo😪❤️

F1 Paddock SL5h

Must Watch

All videos

From Our Facebook

Facebook

Yahoooo😪❤️

Yahoooo😪❤️

F1 Paddock SL5h
Facebook

📆 2002 සැප්තැම්බර් 29 වැනිදා...

📆 2002 සැප්තැම්බර් 29 වැනිදා... ​Formula 1ඉතිහාසයේ වාර්තා වූ තියුණුම තරග නිමාවන්ගෙන් එකක්. ​United States GP තරගයේ පෙරමුණ ගෙන සිටි මයිකල් ෂූමාකර්, තම කණ්ඩායම් සගයා වූ රූබන්ස් බැරිකෙලෝට තමා අසලට පැමිණීමට ඉඩ දී, බ්‍රසීල ජාතික බැරිකෙලෝ සමඟ එකවරම Finish line එක පසු කිරීමට උත්සාහ කලා. ​නමුත් තත්පර 0.011 ක ඉතා කුඩා පරතරයකින් තරගය ජයගැනීමට බැරිකෙලෝ සමත් වුනා. ​"අපි උත්සාහ කළේ දෙන්නත් එක්කම එකට තරගය ඉවර කරන්න," තරගයෙන් පසු ෂූමාකර් කිවුවෙ එහෙම. "අපි හැමදාම එකිනෙකාට සහයෝගය දක්වලා තියෙනවා. මං හිතුවා අද දවස අපි දෙන්නටම සමානව තරගය ඉවර කරන්න, එකටම finish line එක පහු කරන්න ලැබුණු හොඳම අවස්ථාවක් කියලා. හැබැයි අපේ ඒ උත්සාහය අසාර්ථක වුණා."

F1 Paddock SL6h
Facebook

F1 ඉතිහාසයේ ලොකුම බොරුව වෙලා අදට අවුරුදු 18 යි 🤚

F1 ඉතිහාසයේ ලොකුම බොරුව වෙලා අදට අවුරුදු 18 යි 🤚

F1 Paddock SL11h

Bahrain Grand Prix in Malaysia

Round 16 · Sepang International Circuit

Countdown to
--Days
--Hours
--Minutes
--Seconds
Bahrain Grand Prix in Malaysia Sepang International Circuit, MalaysiaSingapore Grand Prix Marina Bay Street Circuit, Singapore 11 Oct 2026United States Grand Prix Circuit of the Americas, USA 25 Oct 2026Mexico City Grand Prix Autódromo Hermanos Rodríguez, Mexico 1 Nov 2026Brazilian Grand Prix Autódromo José Carlos Pace, Brazil 8 Nov 2026Las Vegas Grand Prix Las Vegas Strip Street Circuit, USA 22 Nov 2026Qatar Grand Prix Lusail International Circuit, Qatar 29 Nov 2026
VenueSepang International Circuit, Malaysia
Race DaySun, 4 Oct 2026
Lights Out07:00 UTC
Until lights outView Schedule

Find your people. Find your next race.

Lap-by-lap verdicts, paddock stories and live 2026 data — all in one fan-built paddock.